tag:blogger.com,1999:blog-1435896000766146356.post9139109478278016109..comments2015-08-10T00:28:40.328-07:00Comments on මුතුගේ ලෝකය: ආදරය!මුතූhttp://www.blogger.com/profile/10588719260293905412noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1435896000766146356.post-1032327100176786772015-08-10T00:28:40.328-07:002015-08-10T00:28:40.328-07:00/අප නොදැනුවත්වම පයට පෑගුණ කුහුඹුවා වෙනුවෙන් පෙර යම.../අප නොදැනුවත්වම පයට පෑගුණ කුහුඹුවා වෙනුවෙන් පෙර යම් ආත්මයක අප නොසෑහෙන්න ආදර විරහ වේදනාවෙන් කඳුලු හෙලන්නට ඇත. අද මා ගසක් මුල වාඩි වී ලේඛනයක් ලියන්නෙත්, ආදර කළ සොඳුරා මා යටි පතුල පාමුල තෘණ ගස් අතරින් ඇවිද යන්නේත් කිනම් වෙනසක අරුමයකින් ද? /<br /><br />මහ බරට දැනුනා මේ ටික. මටත් හිටිගමන් කල්පනා වෙන, පැය ගානක් මූඩ් ගහල ඉන්න හේතුවෙන දෙයක් තමයි ඔය.<br /><br />මුතු අක්කා අහල තියේද බුදුසාදු දවසක් කඩියො පස් දෙනෙක් පේලියට යනව බලාගෙන ඉඳලා කට කොනින් හිනා වුනාලු. ආනන්ද හාමුදුරුවො ඇහුවලු ඒ ඇයි කියලා. බුදු සාදු කීවලු, මේ හැම කඩියෙක්ම පෙර ආත්මෙක සක්විති රජවරු වෙලා ඉපදිලා තියෙනව කියලා. :/බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com